Thotupola

Mathaketh Nathiwa Athi

Gayantha Lakshan

මතකේ වෙලා ඇවිත් මට රිදවලා නුඹ දුන්නු ආදරේ ගිණි ඇවිළුවා ජිවිතේ කියාලා දීලා හීනයක් හිතේ මවාලා අද ඔහොම ඉන්නේ කොහොමද දුරකට වෙලා (මතකෙත් නැතිව ඇති වදයක් වෙන්නැති පෙම මාගේ මතකයි තාමත් අද වාගේ තුරුලට කරගෙන හිටි කාලේ)..// හැරදා යන කෙනා නවතන්න නම් බෑ මට වඩා හොද වෙයි නුඹ පතපු ඒ කෙනා ජිවිතේ කියාලා දීලා.... වින්දා දුක තදින් විවඳන්න තව බෑ මම මෙතන ඉන්නම් නුඹේ සතුට ගැන සිතා ජිවිතේ කියාලා දීලා.... මතකේ වෙලා ඇවිත් මට රිදවලා නුඹ දුන්නු ආදරේ ගිණි ඇවිළුවා මතකේ වෙලා ඇවිත්.... (මතකෙත් නැතුවැති ඒ කාලේ වදයක් වෙන්නැති පෙම මාගේ මතකයි තාමත් අද වාගේ තුරුලට කරගෙන හිටි කාලේ)//

Mathaketh Nathiwa Athi lyrics · Gayantha Lakshan