Seetha Wanawil Pethe
(සීත වන විල් පෙතේ පිපෙන පියුමක් මතේ කලා රැජිණි වයයි ස්වරණ වීණා ගීතවත් වී රඟයි හංස සේනා ගීතවත් වී රඟයි හංස සේනා)..// (බම උරතලයේ වෙසෙන කුමරියේ කලා රැජිණියේ සිරි සරසවියේ)..// සරා සදරැස් උදාවෙන වෙලාවේ අසා හිඳිමි ඔබේ ගීත රාවේ අසා හිඳිමි ඔබේ ගීත රාවේ සීත වන විල් පෙතේ.... (හද සංතානේ කියන උදානේ කළා විමානේ ඔබය නිධානේ)..// මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ සීත වන විල් පෙතේ.... ගීතවත් වී රඟයි හංස සේනා..... ගීතවත් වී රඟයි හංස සේනා.....
