Thotupola

Rosa Mala

Brayan Rose

දුක කියා මගේ කතාවේ වැඳ වැටී දනින් ඔයාගේ ආදරේ බලෙන් ලබන්න බෑ නොලැබෙනා ඔබේම මත්තේ ගත කලාට වරතමානේ අපිට අපිව අයිති වෙන්නෙ නෑ මිය යන්නට ප්‍රාර්ථනාවෙන් ආදරේ කල හින්දා එළිපිටම අපි දෙන්නට ලෝකයාගෙන් ඇස්වහක් වැදිලා මගේ රෝස මල....// රත්තරනේ ඒ කාලේ දුන් පොරොන්දු ඔබගේ මං වින්දේ කාන්තාරේ නිල් දියඇලි වාගේ දන්නවා මම ඔබ නැති හිස්තැනේ ඉඩ අරගන්න මේ සංසාරේ කවුරුත්ම නැති බව මිය යන්නට ප්‍රාර්ථනාවෙන්....// ජීවිතයේ මා පැතුවේ ඉන්නමයි ඔය තුරුලේ ඒ සිහිනේ බොල් කෙරුවේ ඇයි ඔයා අවසානේ ආදරේ මට පෙන්නුවේ ආයෙ ගන්නද මම සෑම දේ කියලා ඔබේ වෙස්මුනු දාගෙන දුක කියා මගේ කතාවේ....

Rosa Mala lyrics · Brayan Rose