Thotupola

Hadakari Nari

Dinesh Gamage

වගතුග කොහොම කියා ඇහුවට උත්තර නෑ මගතොට දකින නිසා හිත තව ඉවසන්නෑ ඉඟසුඟ පැද්දී පොලවත් යයි නැළවී නුඹ ලඟ ඉද්දී මගේ හිත සුරලෝකේ යමු අපි දෙන්නා ලස්සන සලුපිලි ගත දවටාලා සුර ලොව පෙන්නා ඉමු අපි අපෙම වෙලා මේ නාරී නාරී මගේ භාරී භාරී මගේ භාරී භාරී හැඩකාරී නාරී....// හේ තංගච්චි සිංහල තෙරියම ද ඉන යට වංගෙඩියක් හංගලා ද කිරි කිරි ගානව ඉන පද්දලම ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ් අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පින් සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින් පස්සේ කැමතිනම් කරමුද අපි ඩිස්ටි ඩි ඩිං උණු වැඩි වුන විටක් වගේ හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ ජුවෙල්බොක්ස් එකෙන් අරගත්ත ඇදුම ඇගේ හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ යමු අපි දෙන්නා.... දැක්කම මේ නාරී නාරී කරගත්තම මගේ භාරී භාරී දැන් වෙනවද මගේ භාරී භාරී සිප ගන්නකන් හැඩකාරී නාරී....//

Hadakari Nari lyrics · Dinesh Gamage