Thotupola

Mage

Kanchana Anuradhi Fernando

හද මඩලම දුනි පවරා සඳේ නුඹ නැතුවම බැරි තැන මා නෙතු බර කර නුඹ බලනා අනේ මගෙ හද අවනත නැතුවා මාගේ ආලේ ඉල්ලන් ආ දෑසේ යාවී ඉන්නම් මා මානේ මා හිත් ආයේ ඉඟි මරනා....// ඒ හැඟුමෙම පාවීලා මා නොදැනිම බැඳිලා මේ උතුරන ස්නේහේ කිම සඟවනු මා නෑ යන්නේ නෙතු තෙමලා මා ඉන්නේ අද පේවීලා මේ සසරේම ඒවී නුඹේ දෑතේ වෙලිලා හද මඩලම දුනි පවරා…. මාගේ ආලේ ඉල්ලන් ආ....// හද මඩලම දුනි පවරා හද මඩලම දුනි පවරා සඳේ නුඹ නැතුවම බැරි තැන මා මාගේ ආලේ ඉල්ලන් ආ....//

Mage lyrics · Kanchana Anuradhi Fernando