Thotupola

Kanda Gena

Chanuka Moragoda

කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා ලං වූයේ වෙන් වූයේ නුඹ නේදෝ නිස්සාරනා මන්දාරමේ පෙම් හීතලේ දුර යන්නම් රිදුමන් එපා කැන්දා ගෙනා සංවේදනා... ඒ කාලේ මතු දා ආලේ තවරා ආයේ නොයෙනා දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල් තාමත් මම නම් ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ සැමදා මට හිමිදෝ ඔබට නොහැකිදෝ දිනක කොතැන හෝ එන්න සොයා මා නිරිදෝ කැන්දා ගෙනා සංවේදනා....

Kanda Gena lyrics · Chanuka Moragoda