Thotupola

Numbai Mamai

Windy Goonathilaka

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ වෙන මල්වලින් රොන් බී හොරෙන් මෙහෙ එන්නෙපා පියඹලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ දුටු මුල් දිනේදී පෑ චාටු වදනින් ඔබ මා පෙමින් යාවුණා මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන් අද මා මෙසේ තනිවෙලා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ.... මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන් ඈවත් රවට්ටන්නෙපා මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන් කාටත් දුකක් දෙන්නෙපා නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ....

Numbai Mamai lyrics · Windy Goonathilaka