Thotupola

Therunado Wisal Adare

Yasas Medagedara

තේරුනාදෝ විසල් ආදරේ පෑරි මිදුනා සුසුම් ආකහේ සඳ නිවුනා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබත් මා වගේ.. දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ රිදුනි සිත රහසේ පාරා කඳුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ.. ලං වෙවී වෙන් වුනි පෑරුනි... තේරුනි... පාරා සිතින් මා සදා ආදරේ මාරුතේ වෑහුනි... පාවුනි.. වෙන්වී හැගුම් දී ඈ ගියා.. සිහින ගානේ සුපෙම් වී තියා දෑස මානේ වහන් වී ගියා දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ රිදුනි සිත රහසේ පාරා කඳුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ..

Therunado Wisal Adare lyrics · Yasas Medagedara