Thotupola

Hithata Thadin Danena (Dil Ko Karaar Aaya Sinhala Version)

Mahesha Sandamali

කඳුල නොවී මා නෙතේ හිටියා නම් මේ හිතේ අදටත් මං පණ වගේ ළඟ ඉන්නේ රණ්ඩු කළත් හැම දිනේ යාළුවුනේ තත්පරෙන් තරහවෙලා මේ වගේ ඉන්න නොවේ.. හැම හුස්මක පවා නුඹ මතකය වෙලා.. තනිකම අරන්.. ආවා.. හිතට තදින් දැනෙනා නුහුරු රිදුම් විඳලා මැරි මැරි මා ඉන්නේ නුඹ නැතිදා// කීවේ.. ඔය රුව දැකීමෙන් මාගේ හදවත නැවතිලා වාගේ මාගේ ලොවේ සෙවනැල්ල වී ඉන්නයි ඕනේ.. අද නොබලා.. යන්නේ කොහොමද මන්දා පිටකෙනෙකු වාගේ දැනුනා පැතුමන් මගේ සුණු විසුණු වීලා ගියදා..

Hithata Thadin Danena (Dil Ko Karaar Aaya Sinhala Version) lyrics · Mahesha Sandamali