Nela Ganumata
නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය (ඇස් පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය)..// හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදි වැරීමය නෙලා ගැනුමට නොහැකිවූවද.... (ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය)..// පණ පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය නෙලා ගැනුමට නොහැකිවූවද....
