Thotupola

Ansathu Oba

Thisara Manoj Weerasinghe

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා මග හැර යන්නට බැරි ලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසි වී දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසා ගෙන දුර හිද විඳිමී සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා මග හැර යන්නට බැරි ලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසි වී දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී

Ansathu Oba lyrics · Thisara Manoj Weerasinghe