Thotupola

Madhu

Tharindu Bandara

හිත මගෙ සැනසූ ඔබයි වැනසුවේ මා විශ්වාසය මට වින කළා නැතිවෙන්න නම් දෙයක් නැහැ මට තව පණ වාගේ උන් ඔබත් යන හැටි අද හිත මගෙ සැනසූ ඔබයි වැනසුවේ මා විශ්වාසය මට වින කළා ඉරණම දැන් විසඳුනි මතකය වී ඔබ මධු දෛවය වීලා හරස් වෙන් කෙරුවා අපි මධු හැමදේම නැති කරලා ඔබ ගිය දුරත් සිහිවෙද්දි දුක හිතෙනවා ඔබ නැතිව ඔබ එක්ක අද තනිවෙලා මං ආදරේ විඳිනවා ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා ඉරණම දැන් විසඳුනි.... හැමදේම අත හැරුනේ මගෙ හොඳටලු දැන් නම් හිතත් කියනවා විඳවීම අපෙ ප්‍රේමේ ප්‍රතිපලයකි මේ කඳුල සාධාරණයි ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා ඉරණම දැන් විසඳුනි.... නැතිවෙන්න නම් දෙයක් නැහැ.... ඉරණම දැන් විසඳුනි....

Madhu lyrics · Tharindu Bandara