Thotupola

Oba Aye Enawanam

Milinda Sandaruwan

ඉතිහාස ගතවෙනා පෙමක් තනලා මගෙ දෑතේ එල්ලිලා ගිමන් හැරලා වෙන්වීම අන්තිමේ හොඳයි කියලා ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම්.. කියා දෙන්න ආදරේ තරම්.. කිසිදා නොවින්ද ආදරය වින්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න ඔබ ආයේ එනවනම්.... දණින් නැගිටින්න දිය පොදක් හෙව්ව වැහි නොමැති කතර රැවටුනා ඔබට කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න එයයි මට උරුම අවසන් කැමැත්ත ඔබ ආයේ එනවනම්.... මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන් කියාදෙන්න ආදරේ තරම්.. කියාදෙන්න ආදරේ තරම්..

Oba Aye Enawanam lyrics · Milinda Sandaruwan