Sudu Muhuna
මගහැරුණු තැන මාව හොය හොයා යන මාව පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම කියන්නේවත් නැතිව කඳුළු එනවා තවම ඔබ තියා ගිය සුවඳ මකා ගන්නට බැරිව සිහිවෙද්දි සුදු මුහුණ කවුරුවත් නැති තැනක හඬනවා හැමදාම ඔබ දන්නේ නෑ ඒක වැටෙන තුරු ඔය හුස්ම ළඟ ඉන්නවා කීව ඔයා ගොස් දුර ඈත අමතකත් ඇති මාව මහ සාගරේ වගේ නිමක් නැති අහස වගේ මගේ උතුම් ආදරේ ඔබට නොහැඟුනා නොවේ වටිනා කිසිත් නොවේ ඔබෙන් ලද සැනසුම තරම් ඉතින්.. සමුගන්නම් මං ඔබෙන් ඔබට කඳුලක් නොදී කියන්නේවත් නැතිව කඳුළු.... මගහැරුණු තැන මාව හොය හොයා යන මාව පසු තැවෙනවා තාම හිත හිතා ඔබ ගැනම කියන්නේවත් නැතිව කඳුළු....
