Thotupola

Jodu

Manej Sanjaya

සනසා සිහින සරසා හිනැහේවී දෑස නළවා හමනා පුසුඹ දැනුණා හද මැදුරේ ආලෙ එතුණා ජෝඩු කරගෙනා - හද බැඳුණේ බාලෙයි සුදූ රෝග නොකරනා - අමුතු හිතකි නුඹම තැනූ පාර වැරදිලා - නැත මා සිත ඔබම පැතූ මුහුද හඬ නගා - කියයි දිනෙක හිතේ තතු කොඳුරා නෑ මා - හඬ ගා කීවා ගැහෙනා සිත මාගේ - ආදරේම පෑවා රිදවා පාරා - නැත මා ආවා දිවියේ හැමදාම - ඔබම තමයි ඕනා ජෝඩු කරගෙනා.... කූඩු කරගෙනා - වාඩු අරගෙනා ප්‍රේමණීය උගුලක් නොවෙනා තෝඩු පළඳනා - මුතු මාලද බඳිනා කරකාරෙ බැඳන් දිවියම රකිනා (ආදරෙයි මා - ඔබමයි මගෙ ප්‍රාණේ)..// නොහොඳ නොකොට - හොඳ සෙනෙහසකින් සනසනවා ජෝඩු කරගෙනා....

Jodu lyrics · Manej Sanjaya