Thotupola

Chaaru

Jayathu Sandaruwan

නිදුක් සුව පතා මතක් කර ඔයා කලේ දිනපතා මං සිතින් භාවනා ළඟින් ඔබ තියා හිසත් අත ගගා ඔබේ රුව බලා මං හුඟක් සැනසුනා (නුඹ ඉරුවත් හිත මේ තීරූ සුව නොවුනත් හදවත හීරූ මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..// කැමතියිද අහපු මුල් දවසට ආයේ දුවමු ඒ කාලේ වවපු ගස් වල මල් ආයෙත් කඩමු සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා (නුඹ ඉරුවත් හිත මේ තීරූ සුව නොවුනත් හදවත හීරූ මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..// නැවතීමේ ළකුණු මතකයි ඔබ මට ඉඟි කරපු සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසු සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා (නුඹ ඉරුවත් හිත මේ තීරූ සුව නොවුනත් හදවත හීරූ මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..////

Chaaru lyrics · Jayathu Sandaruwan