Thotupola

Wasthuwe Numba

Thushara Joshap

නිල් අහස තරම් මහා පොළව තරම් ලඟ නොවුනා වුනත් ආදරේ අප වින්ද හැඟුම් නුඹ සිම්ඹ දෙතොල් පපු පතුලේ හිඳන් මතු වුනේ වස්තුවේ නුඹ මට වටිනවා මේ පපුවෙ නුඹ තව ඉන්නවා හුස්ම වැටෙනා බව හැඟෙනවා ඒ නිසා මං තව ඉන්නවා මේ ජීවිතේ නිමා වේවී අද ඉන්න මා ලොවෙන් යාවී රෑ සිහිනෙනුත් ඔයා ඒවී මතකෙ පාරා යන්න යාවී ආයේ නොඑනා බව දන්නවා ඒත් හිත රෑ මග බලනවා වස්තුවේ නුඹ මට වටිනවා මේ පපුවෙ නුඹ තව ඉන්නවා නිල් අහස තරම්.... වස්තුවේ නුඹ මට වටිනවා.... ආයේ නොඑනා බව දන්නවා ....

Wasthuwe Numba lyrics · Thushara Joshap