Irthuwak Wee Nam Man
පෙම් දුක් ඇතී මේ හිතේ ලියැවුනූ ඒ මග තොටේ ඔබ තමයි හමුවුනූ (ඍතුවක් වී නම් මං ඔබ සුළඟ වී එයි නම් ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා)..// පාට තොල් ඈගේ ආලේ මවයි ආලේ ඈගේ මතින් මා මත් කරයි හිනාවෙන් පාන රූපෙ මේ ආදරේ පාන රූපේ ඒ ඉඩෝරේ ආයෙ නාවදෙන් මේ භවේ පෙම් දුක් ඇතී.... පාළු මේ යාමේ මාගේ ලඟයි ආයේ ඇයගේ හිතින් මා පෙම් කරයි සරාගී පාන රූපෙ ඒ හමාවී වයන තනුව මේ ඉඩෝරේ ආයෙ නාවදෙන් මේ භවේ පෙම් දුක් ඇතී....
