Thotupola

Thaleta Banin Epa

Samith Sirimanna

රැස් කරනා සැප සම්පත් හැරදා දවසක වැලලෙන්නට වෙනවා මිය යන ජීවිතේ ස්වභාව එයයී.. හේ දුප්පත් වී ඉපදුනු හින්දා පෝසත් නුඹේ අත මට මග හැරුනා මුදලට මේ රටේ සියල්ල යටයී.. හේ මම ඇති තැන මූණට හිනා වෙලා මම නැති තැන තාලෙට බනින්නෙපා.. හේ (මේ ලෝකේ කොහේ හරී මට ඔබින කෙනෙක් ඇතී එය ලැබෙන තුරා යළී ආදරය අනේ ඇතී)// මුණ ගැහුනද ලස්සන සුරංගනාවන් නිතර සරලව කිව්‍වෝතින් මට ඔබ විතරයි ප්‍රමුඛ සුදු මුහුණක් තිබුනට පල නෑ හිත යට කළු පුරවාලා දවසක අපි හැමෝම පොළවට පස් වෙනවා මම ඇති තැන මූණට.... ඔව් මං හරි බොළඳයි ඔබ හිතනවටත් වැඩිය ඒ මගෙ හද පත්ලෙන් ආදරෙ කරනා විදිහ විඳවීමයි අහිමිව යෑමයි අඩුවක් නෑ පෙර ඉඳලා මම ඔබගෙන් සමු අරගන්නම් හිස සිඹලා මම ඇති තැන මූණට....

Thaleta Banin Epa lyrics · Samith Sirimanna