Thotupola

Duka Wadi Hindalu

Shehan Udesh

දුක වැඩි හින්දලු කදුළු නෙතේ ලග නැති හින්දලු රිදුම් හදේ යලි එන්න රිදවන්නෙ නෑ ආයෙ කිසිදාක මා ඔයා මා දමා යන්නෙපා මගෙ නොවී ඉන්නෙපා මා දමා යන්නෙපා කොතරම් කලාද ආදරේ තරහින් ඇයි තව මා කෙරේ හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා මා දමා යන්නෙපා මගෙ නොවී ඉන්නෙපා මා දමා යන්නෙපා දින දින ගතවෙන හිත හිත ඔබ ගැන මුළු රෑ ලතවෙනවා මා මතකය සිහිවෙන හැම හැම වාරෙම තනිවම වැලපෙනවා මා ඔබ ලඟ නැති විට කකියන හදවත තවමත් විඳවනවා හැම රෑ සිහිනෙක ඔය රුව මව මව මගෙ හිත දුක් වෙනවා මා ලග සිටි ඒ කාලයේ නෑ මා ඔබෙ හිත රිදවුයේ මට නේද ඔය දෑත හිමි වෙන්නෙ පවසන්නකෝ ඔයා මා දමා යන්නෙපා මගෙ නොවී ඉන්නෙපා මා දමා යන්නෙපා කොතරම් කලාද ආදරේ.... මගෙ නොවී ඉන්නෙපා මා දමා යන්නෙපා

Duka Wadi Hindalu lyrics · Shehan Udesh