Thotupola

E Kaale Wage

Nadeemal Perera

(ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි සැන්දෑ වෙලාවේ මගේ සුකුමාලී මදුමල් කුමාරී තරහින්ද ඉන්නේ මාගේ කුමාරී ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි...//) (රෝස පෙති වගේ දෙතොල් මල් සිනාසේ නයන නිල් මැණික සේ දිලිසේ දවාලේ...//) දිය ඇල්ල වාගේ දිගු වරල ඈගේ හමුවන්න යලි එන්න මාගේ කුමාරී ආයේ ඒ කාලේ වාගේ හමුවන්න ආසයි (සීත කදු ඉමේ තුරුලු වෙමු එදා සේ ඉසුරුමුණි යුවල සේ ලියවේ කතාවේ...//) ලඟ ඉන්න මාගේ පෙර දාක වාගේ අත මෙන්න අරගන්න මාගේ කුමාරී ආයේ ඒ කාලේ වාගේ....

E Kaale Wage lyrics · Nadeemal Perera