Aba Mal Renuwak
අබ මල් රේණුවක් තරම් මා ගැන සෙනෙහේ තිබුණා නම් අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන් (සඳ තරම් නැති වුවත් අටවක සඳ තරම්වත්) // නුඹ මට එළිය වුණා නම් // අබ මල් රේණුවක්... (සාගරේ තරම් නැති වුවත් තණ අග පිනි බිඳුව තරම්වත්) // නුඹ මට සිසිල වුණා නම් // අබ මල් රේණුවක්...
