Thotupola

Nethu Yata Indan

Sameera Chathuranga

නෙත් මානෙ පායන්න සඳවතිය වෙලා සිත් යායෙ දැවටෙන්න තුරුලේ නිදා රෑ යාමෙ සඳ එළිය සිත්තම් කළා ඔබෙ මතක කඳුළැල්ලේ දෝරා ගලා (නෙතු යට ඉඳන් - මගෙ නෙත් හොරෙන් මේ දුක් සුසුම් - ගලනා තරම්) // (සිත මා වෙනස් වෙන්නේ නැහැමයි කියා මියැදෙන්නේ මා තුරුලේ ඔබ දිවුරලා)// සැනසෙන්නේ මගෙ ආදරෙන්මයි කියා මගෙ නළල සිපගත්තා අද මෙන් ඔයා නෙතු යට ඉඳන්... (මියැදෙන්න සැනසෙන්න දිවුරූ කතා දැනුනේ අදයි ඒ මුසාවන් කියා) // ආදරයෙන් සිත මාගේ පුරවා ඔයා නාඳුනන සේ යනවා මා හඬවලා නෙතු යට ඉඳන්...

Nethu Yata Indan lyrics · Sameera Chathuranga