Thotupola

Ma Nathu Patalila

Nuwan Gunawardhane

මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ හද මත්වීලා වාගේ මා හද උමතු වී ඔබේ පෙම් ලෝකේ වල්මත් වීලා වාගේ මා... (අම පෙම් රස පිරි මල් උයනේ අපි හිනැහෙමු නිල් තුරු සෙවණේ) // පාවීලා මේ දෑසේ ඉඳිමු මත්වීලා ඉඳිමු හිනැහිලා හිනැහිලා මත්වීලා මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ හද මත්වීලා වාගේ මා... (ගයමින් රස ගී රඟමඩලේ ඔබ සනසන්නම් දිවි ගමනේ) // රෑ යාමේ මේ ගීතේ ගතින් ළංවීලා හිතින් එක්වීලා එක්වීලා ළංවීලා මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ හද මත්වීලා වාගේ මා හද උමතු වී ඔබේ පෙම් ලෝකේ වල්මත් වීලා වාගේ මා...

Ma Nathu Patalila lyrics · Nuwan Gunawardhane