Thotupola

රාවයයි.... සත්කුලු පවුරේ රැව්දෙනා ගීතයයි.. ගීතයයි රාජකීයන් මුමුණනා නාමයයි... නාමයයි හෙළදිව සරා සවනත වැකෙනා දායාදයයි... දායාදයයි../// ශ්‍රී පින්බිම රකිනෙමු ලෝකය අභියස දස්කම් රන්දමු සිව්දිග අභිමුව කිරුළු දරන්නට ගෙනයමු ඔබේ නම මේ රන් යුගයයි.. මව් ඔබ වැජඹෙන... වැජඹෙන../// අහස නුඹයි රාජකීය තරුකැළ දරණා.. මිහිමඩල නුඹයි රජ දරු හද පෙම උතුරුවනා.. සිප්සයුර නුඹයි අප ගුණනැණ ඔප කරනා... මිණි කිරණ නුඹයි රාජකීය මව් අප දිදුලනා.. ලක් දෙරණේ සදා..// ශ්‍රී පින්බිම රකිනෙමු.... රාවයයි සත්කුලු පවුරේ රැව්දෙනා.... රාවයයි... ගීතයයි... නාමයයි... දායාදයයි... රාවයයි...

Rawayai lyrics · Pulasthi Priyadarshana, Udula Bandara, Semini Malhari