Mathake Kal Ikuth Wela
පනට පන මෙන් ඔයා ඉදලා හැරගියත් බොරු මවා හිස මතින් අත තියාලා දිවුරුවා මගේ කියා පසූ තැවෙයි කල් ගෙවීලා මාව යලි සිහි වෙලා එන්නෙපා යලි සොයාලා මතකේ කල් ඉකුත් වෙලා අද ගියත් මා දමා ආයෙනම් එන්නෙපා මම ඉන්නවා තනියෙන්ම දිවි තුරා // දුන් රිදුම් මට ඔයා පාරලා හිත පුරා වේදනා සගවලා කල් ගෙව්වෙ ඔබ නිසා තුනුරුවන් වැද පුදා ඉල්ලුවේ මා මෙදා මතුභවේවත් ඔයා වෙන්නෙපා මගෙ කියා පසූ තැවෙයි කල් ගෙවීලා... අද ගියත් මා දමා ආයෙනම්...// ඉගනගෙන නෑ කියා මිල මුදල් නැති නිසා... විහිලුවක පටලලා ඔබ ගියා මා දමා තුනුරුවන් වැද පුදා ඉල්ලුවේ මා මෙදා මතුභවේවත් ඔයා වෙන්නෙපා මගෙ කියා පසූ තැවෙයි කල් ගෙවීලා... අද ගියත් මා දමා ආයෙනම්...//
