Mage Agahigakam
මතකද දවසක්දා... මාව හැරගියා ඔයා... එදා ඉදන් හිටියේ... මා.. තනිකඩයා වෙලා... වෙන කෙනෙක්ට හිත ගියේ නෑ තාම ආදරෙ නිසා... ඒත් ආයෙ කවදාවත් මට ඔබවනම් එපා... මගෙ අගහිගකම් ඉවසලා - හිටියානම් එදා... රැජිනක් වාගේ ඉන්නට තිබුනා - අදටත් මගෙ වෙලා // ටික කාලයයි ගියේ - දෛවයේ ශාපෙ මේ.. නුබට දුක හිතුනේ නැතුවාද මාව හැරදා ගියේ.. දවසකට ආදරේ - සොයන පෙම්වතුන් අතරේ.. සිටිය දෙවියෙකී මා ඔබට පින නැහැ වගේ.... වෙන කෙනෙක්ට... මගෙ අගහිගකම් // නැවතිලා හිත හදන් - ලෝකයේ ජය අරන්.. එදා තනිවෙච්ච දිළිදු පෙම්වතා.. අදනම් නැතේ.. හිටියනම් මගෙ වෙලා - රැජිණකී අද ඔයා.. ආයේ එන්නටනම් හිතන්නත් එපා වස්තුවේ.. මතකද දවසක්දා... වෙන කෙනෙක්ට... මගෙ අගහිගකම්... //
