Pili Adare
ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලා මා නොවූ මාගේ ප්රේමාදරේ යාවී පලා මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ පාර මාරු වීලා ඈ යාවී මේ කපේට නේවී ඈ නේවී ඝෝරණාඩු ගෝෂා නෑසේවී පීලි ආදරේ මේ වාරේ මාරු වේවී මා සෙවූ ආලේ යාවී බිඳී ඒ ප්රාර්ථනා නෑ එසේ වූවත් මේ ජීවිතේ පාවා තියා මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ පාර මාරු වීලා... ඈගෙ නීතී අනේක රීතී මා දවාවී ශේෂ කාසී හීන කෝටී ගානෙ පාවේවී මා පෙළාලූ හෝරාවේ - කාරණා නෑ ඈ කීවේ ඒ ස්වරේ වේ ආවේගේ - ආදරේ කෝ මේ ලෝකේ පාර මාරු වීලා...
