Thotupola

Sihisare Sathsare

Hector Dias

ආද⁣රේ ගින්ද⁣රේ හුදකලා නිම්න⁣යේ මා රිදුම් හංගලා හිතුම⁣තේ විමසනා හැගුමන් කියාදුන් ජීවි⁣තේ ⁣ (සිහිස⁣⁣⁣රේ සත්ස⁣⁣රේ මා ⁣⁣නොදුන් ඒ ⁣සෙ⁣නේ ගීත⁣යෙන් මත්⁣වෙලා දිවිපුරා ගයනවා) // ⁣දෙව්රුවයි හදවතේ - ඔබ තමයි මිහිකතේ ඇරඹුමක් ජීවි⁣තේ ම⁣වෙත ⁣ගෙනා කවුරුවත් ⁣නොම ඇ⁣⁣තේ - ඔබ තරම් සෙ⁣නෙහ⁣සෙේ පුදසුනක් නිවන⁣⁣සේ ළඟ රැ⁣දෙනා ඔබ තුරු⁣ලේ මම රැදු⁣නේ සිහින ආ දා විය බාධා අපමණේ ආද⁣රේ ගින්ද⁣රේ හුදකලා නිම්න⁣යේ... සිහිස⁣⁣⁣රේ සත්ස⁣⁣රේ... //

Sihisare Sathsare lyrics · Hector Dias