Thotupola

Mahapolowa

Thusith Simpson, Sachini Sandamali

මහපොළෝ හාංදුරුවන් පල්ලා අනෙ අප්පේ පැටියන් නේ වරද නැතී... මහපොළොවේ රහ බීලා උන් රැකෙතී... තුන්හිතකවාත් තරහාක් වෛරයාක් නැතී......නාඬා...න් උළලේ නී...... උඹ වැලපු නා ආ.....ආ..... ආඅආ ඇතී...... ඕලු මල් පිපී සුවඳ ට.... මත්.... වෙන ...වා.... පාර පාර බමරුන් මල වට යනවා... පාලු මල්පැදුර රහසේ ඇවිලෙන වා.... එකහිත් දරාගෙන ඉර හඳ පායන වා.... ආකහේ වුනත් දවසක පුපුරන්නේ.... කොහොමද මහපොළොව මේ හැටි උහුලන්නේ.... සංසාරේ දුකද බොරදිය හෝදන්නේ.... බුදු වන දූවිල්ල කවදද බුදු වෙන්නේ

Mahapolowa lyrics · Thusith Simpson, Sachini Sandamali