Thotupola

Prashnayak Ahannada

Reshan Godage

මං කියන දේ ආදරෙන් අහන්නකෝ වංචා හිතේ වැරදි අත් හරින්නකෝ දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..// ඔබ කලේ සෙල්ලමක් - මං පරාද චරිතයක් ජීවිතේ හිරගෙයක් - දුකම වින්ඳා කාලයක් නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..// සිහිවුනා පොඩි දෙයක් - ඔබ කියාපු වචනයක් ආදරෙයි මහ ගොඩක් - කිවුව නැද්ද මතකයක් නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//

Prashnayak Ahannada lyrics · Reshan Godage