Thotupola

Ruwaththiye

Hashan Balasuriya

රුවැත්තියේ ඔබ මා දෙස බලා.. නොපෙනී යනවද සුසුම් හෙලා.. පෙරදා මතකය ගුලි කොට කඳුළු තියා.. ඔබ යන්නම යනවා සුසුම් තියා..// ඔබෙ අත අරගෙන හන්තානේ ආදරයෙන් ගුලි වී..// කියූ කතා කෝ පැතූ පැතුම් කෝ බොඳ වී ඇත අහස පුරා.. අහස පුරා.. සමුගෙන ගියමුත් සුසුම් හෙලා යළි ඔබ එන්නේ නම් සිනහ සලා..// පෙරදා මතකය නැවත ගලා හරි ආදරයෙන් රැකගමි සසර පුරා.. සසර පුරා..

Ruwaththiye lyrics · Hashan Balasuriya