Thotupola

Adarayada Me

Shalika Ishan

මද සුළඟ මල් සුවඳෙ බැඳුනා මල් සුවඳ මද සුළඟෙ බැඳුනා විල් දියෙහි සඳ එළිය බැඳුනා සඳ එළිය විල් දියෙහි බැඳුනා මේ නැවුම් හැඟුමට කියන්නට වචන නොමැතිද ලෝකයේ ආදරයද මේ... ජීවිතයද මේ... ආදරයද මේ... ජීවිතයද මේ... ආදරය ඔබෙ හදට බැඳුනා ඔබෙ හදට ආදරය බැඳුනා මේ දියත මා සුරතෙ රැඳුනා මා සුරතෙ මේ දියත රැඳුනා මේ නැවුම් හැඟුමට කියන්නට වචන නොමැතිද ලෝකයේ ආදරයද මේ... ජීවිතයද මේ... ආදරයද මේ... ජීවිතයද මේ...

Adarayada Me lyrics · Shalika Ishan