Thotupola

Pipunada Dura Atha

Bobby KY, D Rulz

පිපුණාද දුර ඈත මම හොයනවා තනි රෑක නුඹ ගෙනදුන් තරු හීන මම හොයනවා ඔබ තවම රන්සළු ඇදගෙන - නුඹ එන මාවත වසන්තය වගේ - හරිම හැඩයි නිල්වන් පාටට - පීදෙන මීදුම ගෙන එන්නේ - ඔබේ මල් සුවඳයි අර නිල් පාටට පේන නුඹ තමයි ඒ තනි තරුව පරවුන මගෙ මේ පපුව හොයනවා නුඹෙ රන්සළුව රූසිරි වරුණා - රුව ඔබගේ නෑ කවදාවත් - මම දුටුවේ ඉන්නට පැතුවත් - නුඹෙ තුරුලේ ආයෙත් නම් නෑ - නුඹ එන්නේ පිපුණාද දුර ඈත... රන්සළු ඇදගෙන...

Pipunada Dura Atha lyrics · Bobby KY, D Rulz