Payavi
පායාවී නෙතු මායාවී ආදරේ පෑව සේයාවී වීනාවී සනසාවී ජීවිතේ දුන්නු මා දේවී මේ ප්‍රේමේ පුරා මාගේ විනේක යාමේ පුරා ආයාචනා සීත් ආරාධනා මා හා ගෙවා යන්න දී වේදනා පානා සිනා හිතක් පාව ආවානේ හදත් සීත වී මාගේ දිනක් ඒවි මේ වාගේ ආයේ ගිලෙම් ආල සීරාවේ යලිත් ඕනේ ඈ වාගේ නුඹයි නේද ප්‍රේමාවී මාගේ මේ ප්‍රේමේ පුරා.... සඳක් සේ සිතේ පාවේ වසන් වී නොයන් ආයේ නුඹයි ආදරේ සිත්තරාවී දුරක් යන්න ආශාවේ සිතින් සිත් රැඳී පාවේ අතින් අත් අරන් ආයේ ආයේ මේ ප්‍රේමේ පුරා....
