Thotupola

Obe As Mata Hamuwune

Nilan Hettiarachchi, Falan Andrea

ඔබේ ඇස් මට හමුවුණේ මැණික අද ඊයෙක නොවේ හිනාවක මුව ගොළු වුනොත් මම ආදරේ නැතිවම මුවේ හිතන් උන්නත් මගේ කියලා ඔයාගේ හිත කාටදෝ ලියලා ඔබේ උණුසුම් හදවතේ වැඩී ඉන්නෙමි පණ වගේ නුඹේ හුස්මත් පවර වෙලා මම සොයා යන්නම් ජීවිතේ දුන්නු සෙනෙහස ඔයාට ලියලා ඔයා හිතුවද එයාගේ කියලා අහඹු දවසක අතීතේ හමුවු වෙන්වී ගිය නුඹේ කතාවක් නැති හිනාවක් යට මොනවා තිබුනද ඔය හිතේ දුකම කැලතුන හදවතේ කඳුළු බර නම් ඔය නෙතේ වතාවක් හිනැහෙන්න මං ලඟ කතාවක් වී ජීවිතේ හිතන් උන්නත් මගේ කියලා ඔයාගේ හිත කාටදෝ ලියලා දුන්නු සෙනෙහස ඔයාට ලියලා ඔයා හිතුවද එයාගේ කියලා ඔබේ ඇස් මට හමුවුණේ මැණික අද ඊයෙක නොවේ ඔබේ උණුසුම් හදවතේ වැඩී ඉන්නෙමි පණ වගේ

Obe As Mata Hamuwune lyrics · Nilan Hettiarachchi, Falan Andrea