Thotupola

Siyumali Heeneka

Eranga Amarasinghe

සියුමැලි හීනෙක මගෙ හිත අස්සේ කවුරුද ඉඟිපා මගෙ ළය මැද්දේ හිනැහී මා දෙස බලලා දුරකින් ඉඟියක් කරලා කවුරුද කවුරුද ඔබ සියුමැල්ලේ නෙත හැමදා දකිනා හීනෙට මම පෙම් බැන්දා ඒ ලස්සන සිනහව මගෙමැයි මේ හිත කිව්වා සසරේ මතකයෙ රැඳිලද සුරඟන ලොවකින් මැවිලද කවුරුද කවුරුද ඈ මගෙ සිහිනේ එක වදනක් පවසා එනවද විගසින් පියඹා මගෙ සිහිනය දකිනට ආසයි හැබැහින් හැමදා නෙත් වල ඇඳි ඒ සෝබා හදමගෙ පුරවයි පෙම් පා කවුරුද කවුරුද ඔබ   සියුමැල්ලේ සියුමැලි හීනෙක මගෙ හිත අස්සේ....

Siyumali Heeneka lyrics · Eranga Amarasinghe