Thotupola

Thamath Adarei Man

Lavan Abhishek

තාමත් ආදරෙයි මන් මගේ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙහස කදුලු වෙලා නොහඬා හඬමි ඉවසා ගනු බැරිම නිසා මතක රිදවයි ආගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියා නෙතු යට රස්නෙයි උණුහුම ඇයි රැදිලා සුසුමක සුවදයි උනු කදුලැල් තුරුලු වෙලා ආයෙත් ඉන්නම් හිස උකුලේ තියා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා තාමත් ආදරෙයි මන් මගේ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙහස කදුලු වෙලා නොහඬා හඬමි ඉවසා ගනු බැරිම නිසා

Thamath Adarei Man lyrics · Lavan Abhishek