Thotupola

Ahas Thalaya

Pastor Nishantha Gulavitage

(අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිඳුගේ ඥානය දක්වයි ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරු වෙයි ලොව කෙලවර තෙක් වෙනස් නොවී සැම දෙවිඳුට මහිමය දෙයි...//) මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා.. මහිමය වේවා..

Ahas Thalaya lyrics · Pastor Nishantha Gulavitage