Thotupola

Amuthuma Chillak

Shoi Boys

අහපු කාරිය නිමා වෙන්නට කලියෙන් මම ආව ඇයට කිව්වා ඉක්මනින් බෑ කියලා මට යන්න oil වෙනුවට cream ගාමුද ඇහුවා ඇය ලංව දුන්නු සාලුව බුරුල් කරගෙන නැග්ගා මම ඇඳට අමුතුම චිලක් දැනුනේ ඇත්තමයි පට්ට fun පන්දාහයි මම ආව ඉක්මනින් යන්නේ නෑ රත්තරන් අද රෑ වෙයි ඔය අත් දෙකෙන් දුන්න touch එකේ සැපට නම් තව ආසයි ඔය මැද්දේ මිරිකන්නේ නැද්ද කෙල්ලේ ඉතින් cream වේලෙයි පොල්ල තියා යන්නේ නෑ promise මම ඔය සෙට්ටු නොවෙන උන් වාගේ දෙන්නේ ටිපක් තව මොණර කොලේකින් එත් පාඩුවක් නෑනේ මිරිකයි තව මිරිකයි ඇය ඇහුවා ඔච්චර කිචි ඇයි අමුතුම චිලක් දැනුනේ.... සල්ලි බලද්දිනේ මතක් උනේ මල කෙලියක් දැන් සිදු වේවී දිවුවේ towel එක පිටින් ඇඳෙන් පැන කලිසම පවා එපාවී කෙලියයි මල කෙලියයි ලඟ තිබුනේ රුපියල් විස්සයි අමුතුම චිලක් දැනුනේ....

Amuthuma Chillak lyrics · Shoi Boys