Sarasakman
පුරා සඳ එළියේ ගැලෙමින් අතින් අල්ලන් ගෙවු කාලය අදින් නික්මන් සරා සක්මන් ඔබෙන් වෙන් වී මගෙන් කුමටද කුඩා එලියක් පහන් ගෙත්තම් සිතේ සිත්තම් රුවක් වේ නම් ඉතින් එහෙනම් මගේ එලියෙන් අඳුරු වේනම් මටත් ගිලිහෙනු බෑ ඔබේ ආලය මට දුරස් නම් මගේ ආලය දුරස් වෙන් නෑ මගේ ආලය දෙමුහුමක් නැ නැවුම් ආලේ සිනා නෑ
