Thotupola

Jeewithe Chaarika

Pradeep Rangana

හමුවීමක් ඇති දා මේ මා කෙරේ ආදර සිත ඇදුනා වෙන්වීමක් නැති දා මේ මා කෙරෙන් ආදර සිත බැදුනා වේදනා මැද්දේ ආදරේ අස්සේ අපගේ කතාවන් ලියවේවී දෝ රාගී සිනාවන් පෙම්බර කතාවන් මට නූහුරු තාලෙ පවසාවිදෝ සීත මීදුම් වැදී ආදරෙන් මත් වෙවී මා දෑසේ ආලෝකේ පාවී ගියා සීත මීදුම් වැදී ආදරෙන් මත් වෙවී මා දෑසේ ආලෝකේ පාවී ගියා ජීවිතේ චාරිකා මේ වගේ වේවි නම් මං ගාව ලංවෙමුද ශ්රුංගාරියේ රැගු සේයා මැදින් හැංගූ ඒ ආදරේ කවිකාර මේ දෑස කොදුරා ගියා රැගු සේයා මැදින් හැංගූ ඒ ආදරේ කවිකාර මේ දෑස කොදුරා ගියා ජීවිතේ චාරිකා මේ වගේ වේවි නම් මං ගාව ලංවෙමුද ශ්රුංගාරියේ වේදනා මැද්දේ ආදරේ අස්සේ අපගේ කතාවන් ලියවේවී දෝ

Jeewithe Chaarika lyrics · Pradeep Rangana