Thotupola

Haduwak

Samanalee Fonseka

දෙනෝදාහක් ඇස් ඉදිරියේ කවදාද දෙන්නේ මං උණුහුම් හාදුවක් කවදාද දෙන්නේ අපි උණුහුම් හාදුවක් පපුවට තුරුළු වී ඉන්නට සොයා යා යුතුද සැගවුනු කුටියක් කවදාද මේ ඇස් වලට හාදුවක් නොවන්නේ සාපරාධී වරදක් ආදරෙන් සිපගන්න පලදින්න ඕනමද මුදුවක් එහෙම නැත්නම් මේ බඹසර බිදින්නට බැරිද හිතෙන මොහොතක බිඳුවක්

Haduwak lyrics · Samanalee Fonseka