Thotupola

Eka Sarayak Amathanna

Lavan Abhishek

එක සැරයක් අමතන්න මතකයි නම් මාව වෙන කවුරුත් නෑ ලංවී මගේ තනි හිතට තව අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් තමයි පුදුමයි හිත ඉල්ලන්නේ තවමත් ඔබව තමයි (ඔබ වාගේ හිත සැනසූ ඔබ වාගේ හිත රිදවූ කිසිවෙක් නෑ ලොවේ වටිනා කිසිත් නෑ ලොවේ...//)

Eka Sarayak Amathanna lyrics · Lavan Abhishek