Thotupola

Suba Pathala

Sujan Fernando

දුකකින් අවසන් වූ ආදරයක් මට දුන්නත් සත්තයි මං පැතුවේ ඔබේ සතුටයි හැමදාමත් වැටෙන.. හැම හුස්මේ දැන් සැනසීම නෑ රත්තරන් (සුබ පතලා පිටවෙන්නම් සතුටින් ඉන්න පණ මතු සසරේ ආයේ නම් මට කඳුලක් නොදෙනු මැන...//) නොගැලපෙන්නේ අදහස් කියලා හේතුවක් හදා ඔබ කල පවු බොරුවෙන් වහලා මා දුරස් කලා කල දේ පල දේ කියලා පතන්නෑ මම සුබ පතලා පිටවෙන්නම්....// අසීරුවෙන් මං ගොඩනගපු ජිවිතේ පවා දශමයකින් මා ගැන නොසිතා ඔබ උගස් කලා සින්නයි සෙනෙහේ දැන් බේරගන්න බෑ දුකකින් අවසන් වූ.... සුබ පතලා පිටවෙන්නම්....//

Suba Pathala lyrics · Sujan Fernando