Adare Karapu Sitha
ආදරේ කරපු සිත අන්සතු වුනා ඉන්පසූ නිමා වුනත් කම් නෑ ජීවිතේ මා පැතූ දුක දරාගන්න බැරි වේදැයි සිතේ මින් මතූ මම කවදාවත් හැඩෙව්වෙ නෑ තාරකා නෙතූ මගෙ වැලපෙන නෙතු අද්දර සිනා පුබුදුවන් මට දුන් අත වෙනකෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන් ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා තෙරෙන් කොයි අත බැලුවත් පේන්නේ ඔයයි රත්තරන් ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා ආදරේ කරපු සිත තනිකර ඈත ඔබ ගියා විරහා ගින්න ඇවිලෙන හදමඩල ගිනිතියා ගියත් පතමි ඔබහට වාසනාවන් කියා
