Thotupola

Bidunama Vishwase

Manej Sanjaya

රිදුනාදෙන් සිහිවෙද්දී අතීතයේ මතක සිටියා දෙන් ඔබ මනසේ කොහේම හෝ තැනක කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල ඔබ ආයෙත් එන්න එපා පතා මගේ ඇසුර හැමදේම කරගත්තා මං පාඩමක් වරදින්නේ රැවටෙන්නේ නෑ ආයෙමත් දුක මාගේ නොතකාම හැරදා ගියත් මං පැතුවේ නෑ ඔබට කිසිදා දුකක් බිඳුනාම විශ්වාසේ නොසිතූ ලෙස හටගන්නේ සැකයක්ම විතරයි හිත ඔය වචන වැකි හොඳට පුරුදුයි මට ගැලපෙන්නේ නෑ කිව්වේ ඔබමයි අප කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල.... ආදරයේ හරි අරුත දන්නෑ ඔබ දැන උන්නා නම් තාම ඔබ මා ලඟ නෑ තරහා සුභ පතමි හරියන්නම මා අතැර ගිය ගමන නොහැරෙනු මැන කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල....

Bidunama Vishwase lyrics · Manej Sanjaya