Thotupola

Iwasum Naa

Shammi Fernando

හොර රහසේ නෙත් මායාවේ පටලා ආශාවේ සිත් සේයාවේ ගැටුනා සංසාරේ දුටු සිහිනේ ඉටු වීලා (අරුමයක්ද නුඹේ ඔය ඇස් මගේ වෙලා...//) ඉවසුම් නෑ සිපගන්නා තෙක් ඔය කම්මුල් ඇති වෙන්නෑ දඟකරනා විට ලා රතු තොල් දැනුනේ නෑ ඒ දිගු රූ නිමවූ බවවත් හැර යන්නෑ හද ගැහෙනා තුරු ඇස් නම් සුපිපේ ඔය සිත් උයනේ පියුමක් වාගේ මල් මී උදුරන්නද ම බඹරෙකු වාගේ නැවතී ඔබ හා සීතල අඳුරේ (සෙනෙහේ පවරා දෙන්නද නුඹ හට මාගේ...//) ඉවසුම් නෑ සිපගන්නා තෙක්....//

Iwasum Naa lyrics · Shammi Fernando