Thotupola

Nimak Nowena

Vishwa Prabath

ගෙවෙන මොහොතින් මොහොත දිවියේ ඔබේ රුවමයි හඳේ ඇඳුනේ හිතුමන සැනෙකින් ඔබේ තුරුලේ සැනසෙන්න බෑ කිසිම දිනයේ නිමක් නොවෙනා මතක අතරේ ඔබත් හිටියා පපුව ඇතුලේ දුකක් දැනුනා නිතර රහසේ කඳුළු පමණයි තනිය මැකුවේ හිතට නොදැනී වැටෙන හුස්මේ අරුත දන්නේ ඔබයි ලඳුනේ දෙතැන හිටියත් මෙලෙස නිහඬේ මියෙන මොහොතක් ඔබයි මතකේ නිමක් නොවෙනා මතක අතරේ ඔබත් හිටියා පපුව ඇතුලේ දුකක් දැනුනා නිතර රහසේ කඳුළු පමණයි තනිය මැකුවේ

Nimak Nowena lyrics · Vishwa Prabath