Thotupola

Rau Nagee Ahase

Windy Goonathilaka

දිස්නෙ දෙන්නම් වී සිතේ රන් මාලේ සෝ සුසුම් මැකිලා යන්න පෙර කාලේ මල් වවා දෙන්නම් සිතුම් විල පීදේ ඉන්නකං ඉන්නම් සෙවණැල්ල වාගේ සුන්දරයි මන නන්දනයි හද ආලේ බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ රැව් නැගී අහසේ මා කිවු ආදරේ රහසේ ලෝකයක් දුටුවා ආලෝකේ ගී ගැයූ තාලේ මතකයි වරින් වරේ ආයෙමත් කීවා ආදරේ නිල් උදාවක් රන් සැඳෑවක් ගානේ මල් හිනාවක් පෙම් කතාවක් වාගේ නෙත් පුරා හද ආදරේ රස වෑහේ ඉන්නකං ඉන්නම් පවනැල්ල වාගේ සුන්දරයි මන නන්දනයි හද ආලේ බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ රැව් නැගී අහසේ මා කිවු ආදරේ රහසේ ලෝකයක් දුටුවා ආලෝකේ ගී ගැයූ තාලේ මතකයි වරින් වරේ ආයෙමත් කීවා ආදරේ ආදරේ මහ සාගරේ දිය වාගේ ආකහේ තරුමල් දිලිසුනා රෑනේ මේ තරම් අප ප්‍රේමයෙන් වෙලුනා සේ එක්ව යමු දෙන්නා ජීවිතේ දෑලේ රැව් නැගී අහසේ මා කිවු ආදරේ රහසේ ලෝකයක් දුටුවා ආලෝකේ ගී ගැයූ තාලේ මතකයි වරින් වරේ ආයෙමත් කීවා ආදරේ ආයෙමත් කීවා ආදරේ

Rau Nagee Ahase lyrics · Windy Goonathilaka